පාසල් සෞඛ්‍ය රන් සම්මානය 2017

March 16, 2017

ශිෂ්‍ය පාර්ලි‌‌මේන්තුව / සෞඛ්‍ය, පෝෂණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය විසින් සිදුකල සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදෙන පාසල් සෞඛ්‍ය සඳහා වන රන් සම්මානය අ‍ටුගොඩ ශ්‍රී සුමංගල මහා විද්‍යාලයට හිමිවිය.



You Might Also Like

0 comments