පොසොන් පොහොය නිමිත්තෙන් පාසල් සීල ව්‍යාපාරය
June 29, 2018
පොසොන් පොහොය නිමිත්තෙන් සීල ව්‍යාපාරය ජුනි මස 29වෙනි දින දෙමව්පියන්ගේ, ගුරු මණ්ඩලයේ, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් හා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ සංවිධානයෙන් පාසල් පරිශ්‍රයේදී පැවැත්විනි.























































0 comments