පාසලේ ඉතිහාසය

October 04, 2011

පාසලේ ආරම්භය

මෙම පාසල ආරම්භවී ඇත්තේ වර්ෂ 1901 දී පමන
යටත්විඡිත යුගයේ මිෂනාරි අධ්‍යාපනයේ ප්‍රතිපලයක් ලෙස
සැල්වේෂන් ආමි නැමති මිෂනාරි සමාගමකිනි.

අටුගොඩ ඉස්කෝලෙ තැන්න නැමති  ඉඩමක තාවකාලිකව පාසල ආරම්භවී ඇත

පසුව යාබදව
කූඹුරු හිමියන් පරිත්‍යාග කල අක්1/8 පමන භූමියකට 1905 දී පමන පාසල ගෙන ගොස් ඇත.

පාසල සතූ සම්පත් වූයේ අඩි 40‹20 ප්‍රමානයේ තාවකාලික ගොඩනැගිල්ල ,දිග ඩෙස් 7 ක් සහ බංකූ7 ක් ,ගූරුවරු 4 ක්ය

පාසලේ මුල්ම විදූහල්පති හේවාදීවෙල ගේබි්‍රයෙල් මහතාය

පාසලේ  නම වූූයේ සැල්වේෂන් ආමි ස්කූල් නොහොත් ඇස් ඒ පාසලයි

ගූරුවරු සියලු දෙනාම ක්‍රිස්තූ භක්තිකයන් වූහ.එදා පාසල් හැරයාමේ විභාගය සමත්වුවිට මොනිටර් නමින් ගූරු පත්වීමක් ලැබී ඇත.

1962 දී පාසල රජයට පවරා ගෙන ඇති අතර ශිෂ්‍ය සංඛ්‍යාව පිරිමි 185 ක් හා ගැහණු 157 සමග එකතූව 342 ක් විය.ගූරුවරු ගණන 6 ක් විය


පැරැණි පාසල් ගීය


           
නිලඹර බැබලේවා
නිතිšන සැරදේවා
ඇස් ඒ පාසලපේ
නි  ති  සැ  ර  දේ
        අටුගොඩ අපහට
        යහමග හෙළිකල
        ඔබ දෙව් ලියකි සොබා
බාලවු අප සැම
නමšමු ඔබ පා
බැති ගී කූසුම් නෙලා
        බාලවු අප සැමගේ
        ජීවය ඔබ සතූවේ
        මෑණියනී අප ගෙන යනු සැම දින
        එඩියෙන් ඉ  දි  රි  ය  ටා

   (පාසලේ් නම වෙනස්වූ පසු ඇස් ඒ පාසලපේ යන්න වෙනස් කොට ශ්‍රී සුමගූල් විදූහලපේ යන්න වෙනස් කර ගායනා කරනු ලැබීය)


පාසල මහා විද්‍යාලයක් බවට පත්වීම

පාසල 1962 රජයට පවරා ගැනීමෙන් පසු පාසලේ නම වෙනස් කරනු ලැබීය
විදූහලේ නම කෑ/අටුගොඩ ශ්‍රී සුමංගල විද්‍යාලය විය

1965 දී පාසල මහා විද්‍යාලයක් බවට පත්විය
එතැන් සිට පාසල කෑ/අටුගොඩ ශී්‍ර සුමංගල මහා විද්‍යාලය විය

1965 දී පාසල මහා විද්‍යාලයක් බවට පත්විය
එතැන් සිට පාසල කෑ/අටුගොඩ ශී්‍ර සුමංගල මහා විද්‍යාලය විය

විදූහල්පතිවරු

පාසලේ සිටි විදූහල්පතිවරුන්ගේ අතීත තොරතුරු සොයා ගැනීමට ඇති ලිඛිත සාධක ඛෙහෙවින්ම දූර්වලය‘
මෙහිදී විශ්‍රාමලත් විදූහල්පති ඡේ.එල්.සිල්වා මහතා ගෙන් ලද සහාය ඉතා වැදගත්වේග

 ගාබි්‍රයෙල් මහතා-හේවාදීවල
එšරිසිංහ මහතා-කූරුණෑගල
.ඒ එස්.සුගතදාස රණසිංහ-ගංතූන
ඩබ්ලිව්.එස්.ප්‍රනාන්දූ මහතා-හලාවත
එස්.රුකූනායක මහතා-පලම්පිටිය
ටී.බී.මාරසිංහ මහතා-šවල
එච්.ජයවීර මහතා-අටුගොඩ
එම්.ඩී.බණ්ඩා මහතා
ඩබ්ලිව්.වර්ණසූරිය මහතා-පොල්ගහවෙල        (1967-1973)
ඩබ්ලිව්.ඒ.එස්.සේනාරත්න මහතා-අඹන්පිටිය     (1973-1978)
ටී.ගුණත්න මහතා-කෑගල්ල                     (1978-1984)
ජේ..එල්.සිල්වා මහතා-අටුගොඩ                  (1984-1991)
පී.ජී.ආරියරත්න මහතා-තලේවෙල              (1991-1998)
එච්.පී.පී.අමරසේකර මහතා-අටුගොඩ       (1998-2011)
එච්.ආර්.අනුරසිරි ප්‍රේමචන්ද්‍ර මහතා-ඉඹුල්ගල (2011-මේ දක්වා)

You Might Also Like

0 comments