හදිසියේ අභාවයට පත් P.D.S කුමාරි ගුරුතුමියට පුණ්‍යානුමෝදනා පිණිස දානමය පින්කම

August 20, 2020

 හදිසියේ අභාවයට පත් P.D.S කුමාරි ගුරුතුමියට පුණ්‍යානුමෝදනා පිණිස දානමය පින්කමක් කෑ/අටුගොඩ ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේදී ආචාරය මණ්ඩලය අනධ්‍යයන කාර්යමණ්ඩලය දෙමවුපියන් හා සිසු සිසුවියන් විසින් සංවිධානය කර 2020.08.18 දිනදී පවත්වන ලදී. 





















You Might Also Like

0 comments